හෙට වුනත් පක්ෂය මාරු කිරීමට සූදානම් – රාජිත සේනාරත්න

තමන් පක්ෂ මාරු කරත් කිසිවිටෙක ප්‍රතිපත්ති මාරු නොකළ බවත් හෙට අවශ්‍ය නම් හෙටත් තමන් දැන් සිටින පක්ෂය මාරු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න කොළඹදී පැවසීය. එකම පක්ෂය ලැග සිටීමට මේ රටේ කිසිදු පක්ෂයක් උත්තරීතර නොවන බවත් සේනාරත්න සඳහන් කළේය. පක්ෂ වෙනුවට තමන්ගේ ප්‍රතිපත්තිය මත පිහිටා දේශපාලඥයන් කටයුතු...