මෙරට ඉතිහාසයේ පළමු වතාවට වත්මන් ආණ්ඩුව යටතේ රට බංකොළොත්

මෙරට ඉතිහාසයේ පළමු වතාවට වත්මන් ආණ්ඩුව යටතේ රට බංකොළොත් වී තිබෙන බවත්, එලෙස රට අරාජික වී ඇති බවට තවදුරටත් පිළි නොගන්නා පුද්ගලයන් සිටින ප්‍රදේශවල මානසික රෝහල බැගින් ඉදිකර ඔවුන්ට ප්‍රතිකාර කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකට...