දුම්රිය මාර්ග පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර. – 05.12.2025

අයහපත් කාලගුණික තත්ත්වය නිසා හානියට පත් දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වය පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ අනුව, මේ වන විට රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත යන දුම්රිය ස්ථානවල පමණක්, දුම්රිය බලවේග කට්ටල 12 ක් සිරවී ඇති අතර ජල පහර නිසා ගැලවී ගොස් තිබුණු...