ඇමති ලොහාන් එක්ක වැලිකඩ ගියේ නැහැ – පුෂ්පිකාද සිල්වා

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරය තුළට තමන් ගිය බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව 2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ  රැජින වන පුෂ්පිකාද සිල්වා පවසයි. ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බීමතින් වැලිකඩ බන්ධනාගාරය වෙත සිය මිතුරන් සමග ගොස් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකර තිබුණ අතර ඒ හේතුවෙන් අමාත්‍යවරයා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපනය...