භූගත ජලය පාවිච්චි කරත් ගාස්තුවක් ළගදීම

කෘෂිකාර්මික කටයුතු නොවන වාණිජ කටයුතු සඳහා භූගත ජලය පාවිච්චි කිරීමේදී ඒ සඳහා ගාස්තු අය කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාළව ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට ජුලි 12 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම...