රසායනික පොහොර ගෙන ඒමට අවසර දුන් බවට පළ වන වාර්තා අසත්‍යයි -ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් ය. රජය විසින් රසායනික...