ආපු ගමන් තෙල් මිල අඩු කරන්න බැසිල් සක්කරයද? – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, අද (30) පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්. බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනයෙන් අනතුරුව ඉන්ධන මිල පහල...