ජනපතිතුමනි රට වහන්න එපා – විපක්ෂය හදන්නේ වසංගතයෙන් බලය ගන්න-ප්‍රසන්න ජනාධිපතිට කියයි

රට වසා නොදමන ලෙසත්, එසේ වැසුවොත් එදිනෙදා රැකියාව කරමින් මුදල් සොයන ජනතාව දැඩි අසීරුතාවට පත්වන බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. එම සම්පූර්ණ ලිපිය මෙසේය. අතිගරු ජනාධිපති,ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,ජනාධිපති ලේකම් කාර්යාලය අතිගරු ජනාධිපතිතුමනි,කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනිරට තීරණාත්මක...