හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචාවකට සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන්, ජූලි 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.