මාස්ක් එකක් වරාය අධිකාරිය රුපියල් 40ට අරගෙන.?

දිනක් භාවිත කර ඉවත දමන සර්ජිකල් මාස්ක් යනුවෙන් හඳුන්වන මාස්ක් එකක් රුපියල් 40 බැගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මිලදී ගෙන ඇතැයි එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් හුවමාරු වූ ඉන්වොයිස් අනුව අනාවරණය වේ.මේ ආකාරයට එකක් රුපියල් 40ක මිලට වරාය අධිකාරිය මාස්ක් මිලදී ගෙන ඇත්තේ පීජේ ෆාමා කෙයා පෞද්ගලික සමාගමෙනි. මෙම මිලදී ගැනීමට...