හරි දිශාව සොයාගැනීම

විශේෂ ලියුම්කරුවෙකු විසිනි රට විනාශ වෙමින් යන බව පැහැදිලිව ම පෙනෙන දෙයකි. දශක හතක් පමණ පුරා විවිධ අවස්ථාවාදී හා අධූරදර්ශී පාලකයන් ගෙනගිය ක්‍රියා පිළිවෙත් මෙයට හේතු වූවා විය හැක. විවිධ අවස්ථාවල විවිධ සටන්පාඨ ගෙන එමින් ජනතාව රැවටූ පාලකයන් හදුනා ගැනීමට ජනතාවට නොහැකි විය. අදටත් එයම සිදුවෙමින් පවතී. රට දිනවීමට නොව...