දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පොජපෙ මිහින්තලය උපසභාපති ඉවත් කරයි

5 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අයි එම් ලලිත් එදිරිසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා. පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බරපතල දූෂණ ක්‍රියාවක් සිදුකල බවට වූ චෝදනාව සම්බන්ධයෙන්...