2013- 2016 අතර පාර්ම් ඔලේන් ගෙන්වීමේදී රජයට කෝටි 613ක පාඩුවක්

මෙරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් පාම් ඔලේන් නැමැති තෙල් වර්ගය නිවැරදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 613ක පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. මෙම අලාභය 2013 වර්ෂයේ...