දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න – අගමැති කියයි

පෙර පාසල තරඟකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියා අගමැතිවරයා මේ බව සඳහන් කළේ පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් . අධ්‍යාපන...