පියුමි නිරෝධායන මධ්‍යස්ථානයේ වහලයට නගී !(Photos)

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වීම නිසා පියුමි හංසමාලි බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා. එහිදී ඇය වරින් වර ෆේස්බුක් ලයිව් පැමිණ චමුදිත නම් මාධ්‍යවේදියා හට දෝෂාරෝපණය කරන ආකාරයද දැකගැනීමට හැකි වුනා. මෙලෙස නිරෝධායනයේ සිටින පියුමි හංසමාලි නිරෝධායන මධ්‍යස්ථානයේ වහලය මත නැගී සිටින බවට වාර්තා වෙනවා. ඇය විසින්...