ශ්‍රී ලාංකිකයින්ට පිලිපීනයෙන් සංචාරක තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම ජුනි මස 30වන දින දක්වා දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය,නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට මෙම සංචාරක තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ රටවල පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවරගෙන ඇති...