සැමටම එක නීතියයි – පවිත්‍රා වන්නිආරච්චි

“සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවන්නේ ජෝසප් ස්ටාලිං, වී.අයි ලෙනින්, කාල්මාක්ස් සහ පියුම් හංසමාලිලා වෙනුවෙන් නොවෙයි, කාටත් සාමානව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදු වන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි දැක්වූ අදහස් පහතින් , “කොවිඩ් 19 වසංගතය මුළු ලෝකය නිල වශයෙන්ම පිළිගත් ව්‍යවසනයක්.එය ජාතික ව්‍යවසනයක්. මෙම වසංගතය අප කියන...