මම හිතුවේ නෑ එකපාරටම මේ වෙනස වෙයි කියලා-මම ඇත්තටම දැනන් හිටියෙත් නෑ – පවිත්‍රා

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය. ඇය ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදීය. එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ සෑම දේයක්ම සිදුවන්නේ හොඳට යැයි සිතා තමා හිත හදා ගැනීමට...