පැණි බීලා ගංගාවලට මුට්ටි දාලා කොරෝනා නැති කරන්න බෑ-ඩලස්ගෙන් පවිත්‍රාට කනේ පාරක්

කොරෝනා පාලනයට විසඳුමක් සොයා ගත යුත්තේ විද්‍යාත්මක ක්‍රම ඔස්සේ බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම කියා සිටියි. පැණි බීමෙන් හෝ ගංගාවලට මුට්ටි දැමීමෙන් කොරෝනා සඳහා විසඳුමක් නොලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. 30 වෙනිදා වන විට නිරෝධායන ඇදිරි නීතිය ඇති අවසන් වන බවත් මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කර ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය...