ගෝඨාගේ පාලන කාලය තුල අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

ජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය අදට දින 592ක් බවත්, ඒ කාලය තුල අච්චු ගසා...