සිරසට සහ දේශපාලන ක්‍රියාකාරීට එරෙහි මර්දනය ගැන චම්පිකගෙන් ප්‍රකාශයක්!

රස යළිත් රාජපක්ෂ වියරුවේ ගොදුරක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පා.ම පාඨලී චම්පික රණවක මහතා සදහන් කරනවා. දිනෙන් දින අසාර්ථක වෙමින් තිබෙන ප්‍රජා පීඩක පාලනය හමුවේ ජනතාවගේ දුක රටට කියන සිරස ඇතුළු මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් රාජ්‍ය මර්ධනය හරහා නිහඬ කිරීමට පාලකයින් සූදානම් වෙමින් සිටින බවත් සිය ගජමිතුරු...