ඊලඟ යුද්ධෙ එන්නෙ ඩ්‍රෝන් වලින්,සැටලයිට් වලින් මෙහෙයවන තුවක්කුවලින්. -පාඨලී චම්පික

ඊලඟ යුද්ධෙ එන්නෙ ඩ්‍රෝන් වලින්,සැටලයිට් වලින් මෙහෙයවන තුවක්කුවලින්,කොම්පියුටර් වලින් හැක් කරලා බවත් එසේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ තවම බංකර් හදන බව සමඟි ජන බලවේගයේ පා.ම පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එයට අපේ හමුදාව තවම සූදානම් නැති බවත් එයට ස්මාර්ට් හමුදාවක් අවශ්‍ය වන අතර රටේ ශක්තිමත් නාවුක හමුදාවක් ගොඩනැගිය යුතු බව ඔහු...