ආණ්ඩුව ජනතාව දක්කපු තැන…! (VIDEO)

ඩෙල්ටා ප්‍රබේදය අභියස අප රට මේ වනවිට අපායක් බවට පත්ව ඇති බවත්, ආණ්ඩුව මේ වනවිට ජනතාවගේ ඉරණම දෙවියන්ට බාර දී ඇති බවත්, එසේ කිරීමට නම් ආණ්ඩුවක් වුවමනා නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය. අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ...