රට පාලනය කරන්නේ ප්‍රේතයො,කුම්භාණ්ඩයො, කට්ටඩියෝ එකතුවෙලා- චම්පික රණවක

ආසාදිත කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ප්‍රකාශිත ආසාදිතයින්ගේ ප්‍රමාණයට වඩා හතර ගුණයකටත් වැඩි බව, වංචා කර සඟවන ලද සංඛ්‍යා ලේඛන ඔසේ පැහැදිලි වන්නේ යැයි හිටපු අමාත්‍ය, සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ඒ, වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ අදහස් පළ කිරීම සඳහා අද (20) කැඳවූ මාධ්‍ය හමුව අමතමින්. අදාල නිලධාරීන්ට...