පාර්ලිමේන්තුව දෙසැම්බර් 18 සහ 19 දෙදින රැස්වෙයි. – 17.12.2025

අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව, 2025 දෙසැම්බර් 18 වැනි දින සහ19 වැනි දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා. ඒ අනුව, අද (17) දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය...