පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට ආ “රාජපක්ෂවරු”

පැන්ඩෝරා ලියකියවිලි ගැන ලොවම කතා කරන්නට පටන් අරගෙන තිබේ.රාජ්‍ය නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට ආසන්න ප්‍රමාණයකගේ රහසිගත ධනය,බදු ගෙවීම් පැහැර හැරීම් සහ මූල්‍ය වංචාවන් පිළිබඳව ඉන් අනාවරණය කර තිබේ. ඇමරිකාවේ වොෂින්ටනය කේන්ද්‍ර කොටගත් සංවිධානයක් ,තවත් සංවිධාන 140 ක් පමණ එකතුව මෙම හෙළිදරව්ව කල පසුව ලොවම අවධානය ඒ...