නිශ්ශංක සේනාධිපති නිදොස්කොට නිදහස් නෑ.?

ඇවට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඔවුන්ට එරෙහි අල්ලස් චෝදනාවෙන් ජූලි 27 වනදා මහාධිකරණය විසින් නිදහස් කලද, ඔවුනට එරෙහිව යළි නඩු පැවරිය හැකි බව සතිඅන්ත "අනිද්දා" පුවත්පත වාර්තා කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අධිචෝදනා පත්‍රයට අත්සන් නොකලාය යන තාක්ෂණික කරුණ මත...