සුපිරි වෙළඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව හමුදාපතිවරයා නිවේදනය කල බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අප කල විමසීමකදී නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ඒ බව තහවුරු කළා. සුපිරි වෙළඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය අවසරය මුදල් අමාත්‍යාංශය ඊයේ ලබා දුන්නා. කෙසේවෙතත් කොවිඩ්...