ගුරු සංගම් 14ක් වර්ජනයේ – Online ඉගැන්වීමෙනුත් ඉවත්වෙයි

අසාධාරණ ලෙස ගුරු සංගම් නායකයන් නිරෝධායනයට යොමු කිරීම හා ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක මූලිකත්වයෙන් සියලු ගුරු සංගම් අද (12) දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරිමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසනවා. අද දිනයේ සිට දින නියමයක් නොමැතිව සියලු ගුරුවරුන් මාර්ගගත (Online)...