නිමල් ලන්සා අත්අඩංගුවට. – 29.08.2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අද (29) පෙරවරුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.