නාමල් කියපු දේ නිසා මට පාරෙ බැහැලා යන්න බෑ..! – මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි

මෙරට මලල ක්‍රීඩිකාවක් ක්‍රීඩා පාවහන් යුගලය ගෙදර තියා ඔලිම්පික් උළෙලට සහභාගි වීමට ටෝකියෝ නුවර බලා ගිය බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි පවසනවා. ලංකාදීප පුවත්පත සමඟින් අදහස් දක්වමින් ඇය පවසන්නේ කවුරුන් හෝ ක්‍රීඩා ඇමැතිවරයා නොමග යවා ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස්...