මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල්ට ඇප. – 31.10.2025

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ලෙසින්, මිලියන 28කට අධික වත්කම් ප්‍රමාණයක් උපයා ගෙන ඇති සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ලුතිනන් කර්නල් (විශ්‍රාමික) නෙවිල් වන්නිආරච්චි රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට අධිකරණයෙන් අද...