රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ්

ජනප්‍රිය රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් ඒ බව තහවුරු කර ගත් බවයි. ඒ අනුව නිවසේ සිට නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බව ද නයනතාරා සදහන්...