එළවළු ගොවීන්ට රසායනික පොහොර මෙට්‍රික් ටොන් 108 බෙදා දෙයි

නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු වගා ගොවින්ට (10) දිනයේ රසායනික පොහොර මෙට්‍රික් ටොන් 108 ක් බෙදා හැරි බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා. කදපොල ගොවිජන සේවා කාර්යාල මගින් ගොවි සංවිධාන හරහා අල සහ කොළ පොහොර මෙට්‍රික් ටොන් 108 බෙදා හැරි බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ. නුවරඑලිය දිස්ත්‍රික්කය තුල යල මහ...