සඳුන් අරණ නාමල් විවෘත කරයි – අගමැති මහින්ද නොයයි

මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” විවෘත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (20) දින පස්වරුවේ දී විවෘත විය. මෙම උයන විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණත් ඔහු එයට සහභාගී නොවීය. රට හරිත කලාපයක් බවට...