නාමල්‌ගේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ටම වාහනයක් එක්ක දීමනාවක්

නාමල් රාජපක්ෂ මහතා යටතේ පත්කිරීමට මේ වනවිට යෝජනා වී ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන් 50 දෙනා හට නිල රථයක් සහ දීමනාවක් ලබා දීමට යෝජනා වී ඇත. ඒ මහතා යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති අධීක්ෂණය කිරීම වෙනුවෙන් මෙම නිල රථ සහ දීමනාව ලබා දීම සිදුවනු ඇති බව වාර්තා වේ. ඉදිරි දින කිහිපය ඇතුළත...