විරෝධතාකරුවන් ඉදිරියේ පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කරන්න බෑ -ඇමති නාමල්

විරෝධතාකරුවන් ඉදිරියේ පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. අද (09) දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මේ බව කියා සිටියේය. වසංගතයක් තියෙන මොහොතක උද්ඝෝෂකයින් ද වගකීමෙන් හැසිරිය යුතු බව ද පැවසු අමාත්‍යවරයා, පොලීසියේ හැසිරීම පිළිබඳ තමා දිගින් දිගටම විවේචනය කළ බව ද සඳහන් කළේය. අමාත්‍ය...