අපි තමයි හොදටම එන්නත් කරන්නේ – නාමල් රාජපක්ෂ

ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල්...