රවීට එරෙහි බැඳුම්කර නඩුවක් කල් යයි

2016 වසරේ මාර්තු මස සිදුවූ බැදුම්කර වෙන්දේසියක දී රජයට අයත් රුපියල් බිලියන 15 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවක් යළි විභාගය සඳහා ජුලි මස 02 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝගකර තිබේ. ඊට අදාළ නඩුව...