ඔය වගේ ආත්මාර්ථකාමී වෙන්න එපා – නලීන් පෙරේරා

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව සඳහා යම් සීමාවන් ට යටත්ව ලැබුණු නිදහස අවභාවිත නොකරන ලෙස ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා ඉල්ලා සිටී. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ, මේ වන විට බොහෝ තැන්වල විවාහ මංගල උත්සව සඳහා පුද්ගලයින් 150 ට වැඩි පිරිසක් සහභාගී කරවාගෙන ඇතැයි තොරතුරු ලැබී...