එදා මෛත්‍රීපාල සිරිසේනට පඹයා කියපු අය දැන් ඩඩ්ලි සිරිසේන ඉස්සරහ පඹයෝ වෙලා -නලින්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එදා පඹයා යැයි කියූ පුද්ගලයන් හට මේ වන විට ඩ්ලි සිරිසේන ඉදිරියේ පඹයන් වී සිටීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. වත්මන් රජයට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් නොමැති බවත් ගොවියා සූරාකෑමකට ලක් කොට කබලෙන් ලිපට ඇද දමා ඇති බවත් ඒ මහතා පෙන්වාදෙනවා. ඔහු මේ...