ජාසිංහ-පබා-ජයරුවන්-ලක්කුමාර් කොරෝනා මර්දනයට ඉල්ලා නලින්-හෙක්ටර්-මුජිබර් විරෝධයක

කොරෝනා මර්දනය කිරීමෙන් ආණ්ඩුව අසාර්ථක බවත්, කොරෝනා පළමු රැල්ල මර්දනය කළ අනිල් ජාසිංහ, පබා පලිහවඩන, පාලිත අබේකෝන්, ලක්කුමාර් ප්‍රනාන්දු, ජයරුවන් බණ්ඩාර වැනි වෛද්‍යවරුන් වහාම ඒ සදහා කැදවන ලෙසත් ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධයක නිරත විය. නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි සහ මුජිබර් රහුමාන් මෙම...