ගොඩහේවා කැස්බෑවන් ගැන දන්නේ නැහැ -අජන්තා පෙරේරා

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විදුලි ඉංජිනේරුවරයෙක් බැවින් ඔහු කැස්බෑවන් ගැන හෝ කොරල්පර ගැන නොදන්නා බවත් ඔහු දන්නේ විදුලි බල්බ සහ විදුලි පංකා පිළිබඳව බව ආචාර්ය අජන්තා පෙරේරා පවසනවා. X-Press Pearl නෞකාව හේතුවෙන් මෙරට සාගරයට වූ විනාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව සඳහන් කරනවා. නැවේ කපිතාන් වරයාත් පවසන්නේ වන්දි...