රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති වශයෙන් කටයුතුකරමින් සිටියදී එම කොමිසමට අයත් රුපියල් මිලියන පහක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණයකළේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ...