“ඉස්සරනම් සල්ලි අච්චු ගැහුවේ එංගලන්තේ.. දැන් මැෂිම මෙහෙ නිසා වැල නොකැඩි අච්චු ගහනවා”

රජයට මුදල් නොමැති වන විට රු 5000 ලබා දීමට,මුදල් මුද්‍රණ යන්ත්‍රය මෙරට තිබෙන නිසා රජය වැළ නොකැඩී මුදල් මුද්‍රණය කරන බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා සදහන් කරනවා. මෙම මුදල් මුද්‍රණය අවසානයේ ආර්ථිකයට ආ විට අවසානයේ රටේ මුදල් සැපයුම වැඩි වී රට විශාල ආර්ථික...