රජය ජංගම දුරකථන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ සූදානමක

ට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එම වාර්තා පෙන්වාදෙන ආකාරයට ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, සුවඳ විළවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ...