ආනයනික කිරිපිටි මිල වැඩි කරන්න සමාගම් වලින් ඉල්ලීමක්

ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස කිරිපිටි ආනයනික සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ දැමීමටයි අදාළ සමාගම් ඉල්ලා ඇත්තේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350කින් ද ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 140කින් ද ඉහළ...