පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත කියුවොත් CID ගෙන්නනවා – මනුෂ නානායක්කාර

අද CID යට කැඳවන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත හෙළිදරව් කළ අය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා සමග CIDයට පැමිණි අවස්ථාවේදීය. " එදා CID ගෙනාවේ හොරකම් කරපු අය,මංකොල්ල කාපු අය,ආණ්ඩුවේ සල්ලි වලින් කොමිස් ගහපු අය,මිණීමරපු අය.අද වෙනස...