නිවස අහිමි වූ රන්ජන්ට මන්ත්‍රී මනූෂගෙන් නිවසක් (VIDEO)

රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද නිල නිවස නැවතත් රජය විසින් ආපසු ලබාගෙන තිබෙන බව වාර්තා වනවා. රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය අහෝසි කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඔහු සිරගත කිරීමෙන් පසු නිල නිවසින් ඉවත් වන ලෙස ඔහුට දන්වනු ලැබුවා. කෙසේ වෙතත්, මනුෂ නානායක්කාර...