තමා සිටියනම් පහුගිය අවුරුද්දේම රුපියල් 40 ට තෙල් ලබා දෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර සදහන් කරන්නේ ශ්‍රී ලංකා තෙල් සංස්ථාව හා මෙම රජය මේ රටේ ජනතාවගෙන් ගසා කාපූ මුදල රු බිලියන 400කට සමාන බවය. එමෙන්ම ඉන්දන මිල ඵෛතිහාසික ලෙස...